ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුළින් දිළිඳුබව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම පරම අභිප්‍රාය කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා දීප ව්‍යාපත්ව පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
පහත සඳහන් සමෘද්ධි වැඩසටහන් ද අප කොට්ඨාසය තුල ක්‍රියාත්මක වේ.
*ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්
*අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්
*සමාජ සංවර්ධන වැඩසටහන්
*ප්‍රඡාමූල සංවිධාන වැඩසටහන්
*තොරතුරු තාක්ෂණ වැඩසටහන්
*පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන්
*මාධ්‍ය වැඩසටහන්
*ප්‍රජා මූල බැංකු වැඩසටහන්
*සමාජ සුභ සාධන වැඩසටහන්
*සමාජ ආරක්ෂණ වැඩසටහන්
















